Colombo Today Local News

මන්ත්‍රී චමින්ද අධිකරණයට භාර වෙයි…

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණයට භාර වී තිබේ.

පොලිස් නිලධාරියෙකුට පහරදුන් සිද්ධිය සම්බන්ධයෙන් මන්ත්‍රීවරයා මෙලෙස අධිකරණයට භාර වී ඇත්තේ.

මේ අතර අදාළ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට පාර්ලිමේන්තු මන්ත‍්‍රී චමින්ද විජේසිරිගේ රියදුරා මෙම මස 18 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මහේස්ත‍්‍රාත් චමින්ද කරුණාදාස පසුගිය 11වනදා නියෝග කළේය.

එමෙන්ම පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ පොලිස් කොස්තාපල්වරයෙකු වන ගෝවින්දපිල්ලෙයි දිල්ශාන් සිවරාසා නැමති අය මේ වන විට බණ්ඩාරවෙල දිසා රෝහලේ නේවාසිකව ප‍්‍රතිකාර ලබයි.

Related posts

අලි සබ්‍රි යලිත් ආදාහනය වෙනුවට භූමදානය ඉල්ලයි. | කෝල් 100ක් ආවොත් 99ක්ම අහන්නෙත් ඒකලු

colombotoday

නායයෑමේ අනතුරු ඇඟවීම් දීර්ඝ කෙරේ…

Admin

කජු සංස්ථාවෙන් කජු පුහුලන් වයින් හදයි

colombotoday

ලිබියාවේ මැතිවරණ නිරීක්ෂණයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායමක් ඉල්ලයි

colombotoday

අල්ලස් කොමිසමට බාර දුන් වංචා, දූෂණ පැමිණිළි ලිපි ගොණු ආගිය අතක් නෑ…

colombotoday

එජාපය සජිත්වාදීන් පන්නයි

colombotoday