Colombo Today Local News

මධුමාධව අත්අඩංගුවට ගන්න සාක්ෂි නෑ – නිතිපති

තමන් අත්අඩංගුවට ගැනීම වළක්වන ලෙස ඉල්ලමින් පිවිතුරු හෙළ උරුමයේ මධු මාධව අරවින්ද ගොනුකළ පෙත්සමේ විභාග කටයුතු අත්හිටුවීමට ශේෂ්ඨාධිකරණය තීරණය කර තිබේ.

වගඋත්තරකරුවන් වෙනවෙන් පෙනීසිටි නීතිපති අධිකරණයට දැනුම් දුන්නේ මිනුවන්ගොඩ සිදුවූ කලහකාරී සිදුවීම්වලට අදාළව මධු මාධව අරවින්ද මහතා අත්අඩංගුවට ගැනීමට තරම් සාක්ෂි නොමැති බවයි.

ඉදිරිපත් වූ කරුණු පිිළිබඳව සළකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය අදාළ පෙත්සමේ විභාග කටයුතු අත්හිටුවීමට තීරණය කළේය. මෙම පෙත්සම් විභාගය ශ්‍රේෂ්ඨාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක් හමුවේ විභාගයට ගැනුනි.

Related posts

පේරාදෙණියේ පස් කන්දකට යට වූ අයෙකුගේ සිරුර හමුවෙයි

Admin

උසස් පෙළ 2022 විභාගය ගැන විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්

Admin

සමාජ මාධ්‍යට වෙන්න යන දේ…

colombotoday

අජිත් P පෙරේරා ජන්ද ගන්න තමන්ගේ ජාතකෙත් වෙනස් කරා – තෙවරප්පෙරුම

colombotoday

කැකිරාවේ කාන්තාවක් තියුණු ආයුධයකින් පහරදී මරා දාලා

Admin

කතුන්ගේ නිරුවත් ඡායාරූප බෙදා හැරි සෞඛ්‍යය සේවකයෙකු අත්අඩංගුවට

Admin