Colombo Today Local News

මධ්‍යම සංස්කෘතික අරමුදලේ මුදල් සජිත් ඡන්දයට ගත්තද – නාමල් රාජපක්ෂ

මධ්‍යම සංස්කෘතික අරමුදල මේ වන විට දැරුණු ගැටලුවක් මුහුණ දී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.

සංස්කෘතික ආමාත්‍යාංශ නිලධාරීන් හා පැවැති හමුවකින් අනතුරුව සිය ට්විටර් ගිණුමට අදහස් දක්වමින් ඔහු මේ බව පවසයි.

එම අරමුදලේ ස්ථාවර තැන්පතුවේ මුදල් නියමිත පටිපාටියකින් තොරව හිටපු විෂයභාර අමාත්‍යවරයා වන සජිත් ප්‍රේමදාස මහතා ලබාගෙන ඇතැයි ඔහු චෝදනා කරයි.

ශ්‍රී ලංකා මහජන මුදල් ජනපතිවරණ සමයේදී තම ප්‍රතිරූපය ඉහළ නැංවීම වෙනුවෙන් ඔහු භාවිත කර ඇත්දැයි යන්න ගැටලුවක් බව ඔහු වැඩිදුරටත් පවසයි.

Related posts

වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියෙකුට කොරෝනා

colombotoday

ඊ.පී.එෆ්. රැකගන්න සමෘද්ධි නිලධාරීන් පාරට බහී…

Admin

පළමු වාරය අවසන් දිනය ගැන නිවේදනයක්

Admin

ජල විදුලිය පහළ යයි – විදුලි අවශ්‍යතාවයෙන් 52% නොරොච්චෝලෙන්

colombotoday

පූර්ණ එන්නත්කරණයට ලක්වූවන්ට ඩිජිටල් කාඩ්පතක්

colombotoday

ගයන්තගේ නම කෙටූ කෙසෙල් ගෙඩි CID යට..

colombotoday