Colombo Today Local News

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග ගනුදෙණු කළබවට සැක නාකොටික් නිලධාරීයෙකුගේ වාහන කීපයක් සොයා ගනී

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග ගනුදෙණු කළබවට සැකපිට අත්අඩංගුවේ පසු වන පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශයට අනුයුත්තව සිටි පොලිස් නිලධාරීයෙකුගේ ලොරි රථ 03ක් සහ සුඛෝපභෝගී වාහනයක් ගම්පහ, පල්ලෙවෙල ප්‍රදේශයෙන් සොයාගෙන ඇති බව පොලීසිය පවසයි.

Related posts

පුරන් කුඹුරු අස්වද්දන තරුණ ප්‍රජාවට සහාය වෙන්න යුද හමුදාව සූදානමින්

colombotoday

තාවකාලික රියැදුරු බලපත්‍රවල වලංගු කාලය වසර 2ක් කරයි

Admin

විමල්ගේ පාර්ලිමේන්තු බෝම්බ කතාවට ජානිපෙ හරස් වෙයි… ජාතියෙන් සමාව ගන්න කියයි

colombotoday

එකම විෂයේ බෙදුණු අමාත්‍යාංශ එක් කරන්න තීරණයක්

Admin

ස්විස්ටර්ලන්තයේදී රනිල් – එරික් සෝල්හයිම් හමුවී සාකච්චා කළේ මොනවාද?

colombotoday

විදුලි බල සහ බලශක්ති ඇමති කටාර් කම්කරු ඇමති හමු වෙයි

colombotoday