Colombo Today Local News

මං විහිළු කරන්නේ ජනතාවගේ බඩගින්න නැති කරන්න- සජිත්

තමන් ජනතාවට විහිළු කරන්නේ ජනතාවගේ බඩගින්න නැති වෙන්න බව සමගි ජන බලවේගය නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි.

ඔහු මේ බව සඳහන් කළේ කඩුවෙල දී පැවති ජන හමුවක් අමතමිනි.

එම පක්ෂ ආසන කඩුවෙල සංවිධායක සුජීව සේනසිංහ මහතා විසින් එම ජනහමුව සංවිධානය කර තිබින.

සුජීව සේනසිංහ මහතා තවදුරටත් අවිවාහකව සිටීම ගැන දිගින් දිගටම උපහාසාත්මකව අදහස් පළ කරමින් ඔහු කියා සිටියේ තමන් විහිළු කරන්නේ ජනතාවගේ බඩගින්න නැති වීමට බවයි.

Related posts

“ඇති තරම් කාර් තියනවා.. ඕන කෙනෙක් ගන්න එකයි තියන්නේ” – ජෝන් ඇමති කාර් කතාව අළුත් කරයි

colombotoday

සංජීවනී වීරසිංහට ලොස් ඇන්ජලිස් නුවරදී ජනතා විරෝධයක්

colombotoday

ඩිජිටල් ඇමතිගෙන් තරුණයන්ට ලාබෙට ස්මාර්ට් ෆෝන් සහ ටැබ්ලට්

colombotoday

නවක සිසුන්ට පිළුණු වූ ආහාර දුන් පේරාදෙණිය සරසවියේ සිසුන් 11කට පන්ති තහනමක්..

Admin

ගෑස් රැගත් නෞකාවක් දිවයිනට

colombotoday

සොයිසාට ගේම දුන් එස්‌. එෆ්. ලොකූ බන්ධනාගාරය ඇතුළේ පිස්‌සු නටන හැටි

colombotoday