Colombo Today Local News

බුද්ධි අංශ ප්‍රතිව්‍යුහ ගත කිරීමට උපදෙස් දුන්නා – අගමැති රනිල් වික්‍රමසිංහ කියයි

බුද්ධි අංශ ප්‍රතිව්‍යුහ ගත කිරිමට තමන් උපදෙස් දුන් බවත් පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සියලු සැකකරුවන් මාස 2ක් තුළ අත්අඩංගුවට ගත් බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

අද (22දා) සිය ට්විටර් ගිණුම හරහා ප්‍රකාශයක් කරමින් ඔහු මේ බව සඳහන් කළේය.

එසේම සැකකරුවන්ට නීතිය අනුව කටයුතු කිරීමට නොබෝ දිනකින්ම නීතිපති ආරම්භ කරනු ඇති බවත් පොලීසිය හා ත්‍රිවිධ හමුදාවේ සේවය අගය කළ යුතු බවත් අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් පවසයි.

Related posts

පැය 24 පුරා කි‍්‍රයාත්මක එස්ටීඑෆ් මෙහෙයුම් මැදිරියක්

colombotoday

නීතිපතිට බාලගිරි දොස වැළදේ ! සම්බුදු හිමියන්ට අපහාස කිරීමේ නඩුවට උසාවිය ඉල්ලූ උපදෙස් තාම නෑ

colombotoday

අරගලයේ ක්‍රියාකාරිකයකු වූ පැතුම් කර්නර් අත්අඩංගුවට

colombotoday

ලෙබනනයේ ගොඩනැගිල්ලක් කඩා වැටී ලාංකික කාන්තාවක් මිය යයි

Admin

ටිකිරි මැණිකේ පීලි පනී… උඩරට දුම්රිය ගමනට බාධා

Admin

කොස්තාපල්වරයකුගේ ගිනි අවිය පත්තු වී සැරයන් රෝහලේ….

Admin