BusinessColombo Today Local News

බාල්දු වීමේ ලෝක වාර්තාව රුපියලට හිමියි. ඉතිහාසයේ මුල් වරට ඩොලරයක් රු142ට නගී.

ඉතිහාසයේ පළමු වතාවට ඇමරිකානු ඩොලරයක් සඳහා වන ගැණුම් මිල ඊයේ (05) දිනයේ දී රු. 142.00 සීමාව ඉක්මවා යන ලදී.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන දෛනික විනිමය අනුපාත සටහනට අනුව ඊයේ දිනය වන විට ඇමරිකා එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල රු. 142.08 ක් ලෙසත්, විකුණුම් මිල රු. 146.30 ක් ලෙසත් වාර්තා විය.

අද (06) උදෑසන වන විට ඇමරිකානු ඩොලරයක ගනුදෙනු මිල රු. 144.15 ක්වූ බව අද දෙරණ Biz කළ විමසීමක දී මුදල් තැරැව්කාර සමාගම් නියෝජිතයෙකු ප්‍රකාශ කර සිටියේය.

Related posts

කටුනායක ගුවන්තොටුපල වසාදැමේ !

colombotoday

ඉඩම් අමාත්‍යධූරය රාජිතගේ පුතා චතුර ඉල්ලයි

colombotoday

බර අඩු පාන් සදහා අද සිට මෙහෙයුම්

Admin

ඉතාලියේ දිනක් තුළ කොරෝනා මරණ 368ක් !

colombotoday

මාත් “සරණ“ පූසා වගේ.. හදන්නම බෑ

colombotoday

කාන්තා සෞඛ්‍ය පහසුකම් නොමිලේ ලබා දෙන්න පියවර ගන්නවා- සජිත්

colombotoday