Colombo Today Local News

බදු සහන අද සිට ක්‍රියාත්මකයි !

නව ආණ්ඩුව ලබාදුන් සියලු බදු සහන අද සිට ක්‍රියාත්මක බව අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.

ඊයේ කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළේය.

“ජනවාරි මස පළමුවැනිදා සිට සියලුම බදු සහන ක්‍රියාත්මක වෙනවා.  උපයන විට ගෙවිමේ බදු නෑ. රැඳවුම් බදු අහෝසියි. වැට් අනුපාතය සියයට 8යි. අනෙක් සියලුම සඳහන් කළ බදු සහන යෝජනා අද සිට ක්‍රියාත්මක වෙනවා.”

Related posts

සාම සාකච්ඡා අසාර්ථකයි.. ජනපති – අගමැති විරසකය දුරදිග යයි.. සම්මුතිය කම්මුතුයි !!

colombotoday

මුල්ලේරියාව කතගේ හිස, අත් පා කඳින් වෙන් කළ ඝාතකයා අත්අඩංගුට

Admin

වාහන ආනයනය 90%කින්, අලෙවිය 75%කින් පහළට…

colombotoday

කොවිඩ් 19 වෛරසය ව්‍යාප්තවී ඇති ලොව රටවල් අතරින් ශ්‍රී ලංකාව 100 වන ස්ථානයට

colombotoday

ධීවර යාත්‍රා 30ක් ඉන්දුනීසියානු මුහුදු ප්‍රදේශයට ගසාගෙන යයි

colombotoday

බූස්ස බන්ධනාගාරයේ පොලවෙන් හමුවූ දුරකතන උපාංග

Admin