Colombo Today Local News

පොහොට්ටුවේ ප්‍රබල හඩක් නිවී යයි !

එක්සත් ජනතා නිදහස් සන්ධාන රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් ද සොයිසා මහතා අභාවප්‍රාප්ත වී තිබේ. ඒ සිංගප්පුරු රෝහලක ප්‍රතිකාර ලබමින් සිටින අතර තුරදීය.  ඒ මහතාගේ දේහය අද (04) රාත්‍රි මෙරටට  රැගෙන ඒමට නියමිතය. ඔහු මිය යන විට 57 වියේ පසුවිය.

Related posts

“රාජිතල කියන්නේ වැඩක් කරන්න පුලුවන් මිනිස්සු නෙවෙයි.. බොරුකාරයෝ !“ – ගෝඨා

colombotoday

කොවිඞ් අවදානමක් නොපවතින ආර්ථික මධ්‍යස්ථාන විවෘත කරනවා

colombotoday

දේශපාලනය නොකරන ජනපති පුත් මනෝජ්ගේ නිවස ඉදිරිපිටත් විරෝධතා

colombotoday

එජාප ඇමතිලා අරලියගහ මන්දිරයට කැදවයි… පනින අයගේ දුරකථන නෝ ආන්සර්….

colombotoday

විපක්ෂයේ පක්ෂ නායකයින්ගේ හමුවක් අද

Admin

තරග විභාගයක් අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අතුරු තහනම් නියෝගයක්

Admin