Colombo Today Local News

පොහොට්ටුව සහ හංසයා හපුතලේදී ගැටෙති. තිදෙනෙක් රෝහලේ

හපුතලේ ඔහිය දුම්රිය ස්ථාන භූමිය ආසන්නයේ අද 16  පොදුජන පෙරමුණේ පිරිසක් හා නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ පිරිසක් අතර ඇති වූ ගැටුමකින් තුවාල ලැබූ පුද්ගලයින් තිදෙනෙකු බොරලන්ද ග්‍රාමීය රෝහලට ඇතුළත් කළ බව හපුතලේ පොලිසිය කියයි.

පිරිමි  දෙදෙනෙකු හා එක් කාන්තාවක් මෙසේ තුවාල ලබා ඇති අතර ඔහු දියතලාව මූලික රෝහලට මාරු කර යැවීමට නියමිත බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

දෙපිරිස අතර ඇතිවූ බහින්බස්  වීමක් දුරදිග ගොස්  මෙම ගැටුම ඇති වී ඇතැයි පොලීසිය කියයි. හපුතලේ පොලිසිය පරීක්ෂණ පවත්වයි.

Related posts

අලුත් වනජීවී ඇමති සහ උප ඇමති නිසා වන ජීවීනුත් අවදානමේ !

colombotoday

ශෂී වීරවංශට එරෙහි නඩුවේ විභාගය මැයි 2ක

Admin

බැසිල්ට එරෙහිව විශ්වාස භංගයක් පාර්ලිමේන්තුවට ?

colombotoday

රවී ඇතුළු අටදෙනා බන්ධනාගාරයේ නිරෝධායන මධ්‍යස්ථානයට

colombotoday

පොහොට්ටුවේ අපේක්ෂකත්වය ගෝඨාබයට දීම නිවැරදියි – සරත් ෆොන්සේකා කියයි

colombotoday

දඹුල්ල ආර්ථිකය හෙට සිට යළි විවෘතයි

colombotoday