Colombo Today Local News

පොලිස් කොස්තාපල්වරයාගේ මරණයෙන් පාතාල සාමාජිකයාගේ මරණය සාධාරණය කරන්න බෑ – ඇමති මංගල

අපරාධකරුවන් සම්බන්ධයෙන් වුව කටයුතු කළ යුත්තේ නීතියට අනුව යැයි මුදල් හා ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර මහතා පවසයි.

මාතර දී ඝාතනයට ලක් වූ පොලිස් කොස්තාපල්වරයාගේ ම්ලෙච්ඡ මරණය  පාතාල සාමාජිකයාගේ මරණය සාධාරණය කරනු ලැබිය නොහැකි යැයි ඇමැතිවරයා ට්විටර් පණිවුඩයක් මගින් අවධාරණය කරයි.

පාතාල සාමාජිකයා ඝාතනය වූයේ පොලිස් අත්අඩංගුවේදී වීම අවධානයට ගත යුතු යැයි ද දැන් පවතින්නේ යහපාලනය මිස යමපාලනය නොවන්නේ යැයි ද එහි වැඩිදුරටත් සඳහන් වේ.

Related posts

මෝටර් රථයක් ප්‍රපාතයකට තල්ලු කර සිව් දෙනෙක් පැනගිහින්

colombotoday

බටල්ගලදී බස් රථයක් ප්‍රපාතයකට පෙරළෙයි.. අයෙක් මරුට

colombotoday

තිරිඟු පිටි මිල යලිත් රු 40කින් වැඩිවෙයි

colombotoday

ත්‍රස්ත සැකකරුවන් නිදහස් කිරීමට හමුදාපතිට බලපෑම් කර ඇත්තේ බදියුදීන්…

colombotoday

චම්පික ආණ්ඩුවෙන් එලියට ? නැගී එන බෞද්ධ බලය අතට ගැනීමේ සුදානමක් ?

colombotoday

ජාජබ විරෝධයට තහනම් වූ මැතිවරණ කාර්යාලය අසළ සරණ පාර අවහිර වෙයි

Admin