Colombo Today Local News

පොදු ස්ථාන ජීවානුහරණය කිරීම ඇරඹෙයි !

ශ්‍රී ලංකාවේ කොරෝනා තත්වය හමුවේ දිවයිනේ පොදු ස්ථාන ජීවාණුහරණය කිරීම අද සිට ආරම්භ කර තිබෙනවා.

මේ වන විට ශ්‍රී ලංකාවේ කොරෝනා තත්වය සැලකිල්ලට ගෙන මහජනයා බහුල වශයෙන් ගැවසෙන ස්ථාන ජීවානුහරණය සඳහා රජය පියවර ගෙන තිබෙන අතර ඒ අනුව කටුනායක ගුවන්තොටුපොළ, පිටකොටුව ලංගම බස්නැවතුම් පොළ යන මේ වන විට නිරෝධායනය කටයුතු ආරම්භ කර තිබෙනවා.

Related posts

ෆුල්ෆේස් තහනමට එරෙහි වාරණය පෙබරවාරිය තෙක් දිගුවෙයි

colombotoday

බස්නාහිර පළාතට ඇතුල්වීම, පිටවීම තහනම්

colombotoday

දැයක් අවදිකළ එස්.මහින්ද හිමියන් අද වැඩසිටියානම් වෙන දේ කවියෙන් මෙන්න (Video)

colombotoday

නාමලේඛනය රැගෙන ඒමට ගිය සිසිවියට අත්වූ ඉරණම

Admin

ඇලෝසියස්-පලිසේන රිමාන්ඩ්

colombotoday

ගෝඨාභයට විරුද්ධව නඩු දැම්මේ දේශපාලන පිම්පියෝ

colombotoday