Colombo Today Local News

ඇලෝසියස්-පලිසේන රිමාන්ඩ්

ඊයේ (04) පෙරවරුවේ පොලිස් අපරාධ විමර්ශණ කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගත් පර්පෙචුවල් ට‍්‍රෂරීස් හිමිකරු අර්ජුන් ඇලෝසියස් හා එහි ප‍්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන  (05) දිනය දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගත කර ඇත.

කොටුව මහේස්ත‍්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු මොවුන් දෙදෙනා මෙසේ රිමාන්ඞ් කර තිබේ.

ශ‍්‍රී ලංකා මහ බැංකුයේ බැදුම්කර මගඩිය සම්බන්ධයෙන් ප‍්‍රශ්න කිරීම සදහා ඔවුනගේ නිවාස වටලා රහස් පොලීසිය විසින් ඊයේ පෙරවරුවේ ඔවුන් අත්අඩංගුවට ගත් අතර දිනය පුරාම අපරාධ පරීක්‍ෂණ මූලස්ථානයේදී ප‍්‍රශ්න කරනු ලැබීය.

Related posts

අරගල භූමියේ කුඩාරම් කිහිපයක් ඉවත් කරගනී

colombotoday

ජෝර්ජ් සෝරස් කියන ලෝක හොරාටත් යහපාලන දොර ඇරලා. ඒ කාලේ හොරු හිටියනම් දැන් ඉන්නේ කම්බා හොරු

colombotoday

ඥානසාර හිමි ජනාධිපතිවරණයට ?

colombotoday

කර්මාන්තශාලාවක යන්ත්‍රයකට හිස සිරවී පුද්ගලයෙක් මරුට

colombotoday

වැලිසර මාරක රිය අනතුර සිදු කළ 16 හැවිරිදි පාසල් සිසුවා සහ පියා රිමාන්ඩ්

colombotoday

අද පැය 3ක විදුලි කප්පාදුවක්

colombotoday