Colombo Today Sports News

පිරිමි නර්ස්ලා මාධ්‍ය හමුවක් කැදවයි… අලුත් ආණ්ඩුවේ සෞඛ්‍ය ඇමතිකම රාජිතට දෙන්නැයි ඉල්ලයි….

රාජිත සේනාරත්න හිටපු ඇමැතිවරයා නව ආණ්ඩුවේ සෞඛ්‍ය ඇමතිවරයා ලෙස පත් කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බවත් කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඉල්ලීමක් කරනු ලැබීය.

වෘත්තිය සමිති කිහිපයක නියෝජිතයින් කිහිප දෙනකුම කියා සිටියේ සෞඛ්‍ය ක්ෂේත්‍රයට රාජිත සේනාරත්න මහතා තරම් වැඩ කළ කිසි කෙනකු නොමැති බවයි.

සෞඛ්‍ය ඇමැති ලෙස නැවතත් රාජිත සේනාරත්න මහතා පත් වනවාට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පළකරන විරෝධතාවය ගැන විරෝධය පළ කරන බව ද ඔවුහු සඳහන් කළහ.

ඉක්මනින්ම තීන්දුවක් ගෙන නව රජයේ හෝ ඕනෑම රජයක සෞඛ්‍ය ඇමතිවරයා ලෙස වැඩ බාර ගන්නා ලෙස ද රාජිත සේනාරත්න මහතාගෙන් ඔවුන් ඉල්ලා සිටියේය.

[fbvideo link=”https://www.facebook.com/WeR4SL1/videos/2054873448094678/” width=”500″ height=”400″ onlyvideo=”1″]

Related posts

ශුබ්මන් ගිල් පිටියෙන් ඉවත්ව යයි

Admin

කලම්බු කින්ග්ස් ජැෆ්නා ස්ටැලියන්ස් ගේ අපරාජිත වාර්තාව බිඳ දමයි

colombotoday

මෙවර ඔලිම්පික් උළෙල ප්‍රේක්ෂකයින්ට තහනම් කරයි

colombotoday

ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුකාර තනතුරු වලට අයදුම්පත් කැඳවයි

Admin

සනත් ජයසූරියට වසර දෙකක තහනමක්

colombotoday

Manchester United කණ්ඩායමට පළමු ජය

colombotoday