Colombo Today Local News

පැය 24 ක් තුළ ඇඳිරි නීතිය කඩ කළ 91 ක් අත්අඩංගුවට

පැය 24 ක් තුළ නිරෝධායන ඇඳිරි නීතිය කඩ කළ පුද්ගලයින් 91 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ, වාහන 12 ක් ද පොලීසිය භාරයට ගෙන ඇති බවයි.

Related posts

දුමින්ද නාගමුව සමග 10 දෙනෙකු අත්අඩංගුවට

colombotoday

ජවිපෙ නායකයා අයර්ලන්තයේ සුපිරි සවාරියක.. කොටි හිතවතෙකුගේ සැප හෝටලේ නවාතැන්

colombotoday

අදත් ඩොලරයේ වෙනසක්

Admin

ලංකාවේ දරුවන් හා කතුන් සෞදියේදී බලහත්කාරයෙන් ලිංගික වහල් සේවයේ යොදවලා – රජ කුමරියක් හෙළිකරයි

colombotoday

වැලිකඩ රැඳවියන් ඝාතන නඩුව : තීන්දුව කල් යයි

colombotoday

අද රත්තරන් මිල අඩුයි

Admin