Colombo Today Local News

පැය 12ක මෙහෙයුමකින් 1563ක් අත්අඩංගුවේ

ඊයේ (18)දින උදෑසන 6 සිට සවස 6 දක්වා බස්නාහිර පළාතේ සිදුකරන ලද විශේෂ මෙහෙයුමකින් පුද්ගලයින් 1563 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ අතර වරෙන්තුකරුවන් 771 දෙනෙකු හා දූෂණ නඩු සඳහා සැකකරුවන් 792 දෙනෙකු සිටින බව පොලීසිය පවසයි.

මේ අතර බස්නාහිර පළාත තුළ මුඛ ආවරණ නොපැලඳීම හේතුවෙන් පුද්ගලයින් 2093 දෙනෙකුට අවවාද කර ඇති අතර දුරස්ථභාවය තබා නොගැනීම හේතුවෙන් පුද්ගලයින් 968 දෙනෙකුට අවවාද කර ඇත.

Related posts

රාජ්‍ය මාධ්‍ය ආයතනවලට නව ප්‍රධානීන්

colombotoday

තිළිණි ප්‍රියමාලි ගේ මුදල් වංචාවට ජනකී සිරිවර්ධන සී.අයි.ඩී අත්අඩංගුවට

Admin

අර්ජුනගෙන් ඥති පරපුරටම වරායේ සංග්‍රහ – වෘත්තීය සමිති විරෝධය

colombotoday

දිගටම විපක්ෂ නායක – ආර්. සම්බන්ධන්

colombotoday

තවත් කොරෝනා ආසාදිතයින් 38ක් මිය යයි

colombotoday

Daraz වෙබ් අඩවිය හරහා තහනම් ද්‍රව්‍ය මෙරටට. | පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ විරෝධය

colombotoday