Colombo Today Local News

තිළිණි ප්‍රියමාලි ගේ මුදල් වංචාවට ජනකී සිරිවර්ධන සී.අයි.ඩී අත්අඩංගුවට

තිළිණි ප්‍රියමාලි ගේ මුදල් වංචාවට සම්බන්ධ බවට සොයමින් සිටි ජානකී සිරිවර්ධන අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

ඇය ක්‍රිස් සමූහ ව්‍යාපාරයේ විධායක අධ්‍යක්ෂිකාවකි.

මේ වන විට ඇයගෙන් ප්‍රකාශ සටහන් කරමින් පවතින බව වාර්තා වේ.

Related posts

රන්ජන්ට එරෙහිව විරෝධතා.. පරිපාලන නිලධාරීන් සේවයෙන් ඉවත් වෙති !

colombotoday

“අගමැතිට එරෙහි විශ්වාසභංගය හඩ අනුව සම්මතවුණා“ – කිරිඇල්ල “ඡන්ද විමසීමක් වුණේ නෑ“ – අනුර යාපා

colombotoday

ඩයනාගේ විදෙස් ගමන් තහනම තාවකාලිකව අත්හිටුවයි

Admin

නව කැබිනට් සහ රාජ්‍ය අමාත්‍යධූර

colombotoday

මෝටර් රථයක් තුල පිළිස්සුණු මළ සිරුරක්

colombotoday

ලිට්‍රෝ ගෑස් සමාගම රක්‍ෂණ සංස්ථාවේ සභාපතිට බාර දෙයි

colombotoday