Colombo Today Local News

ප්‍රවාහන ඇමතිගේ බිරිද, තානාපති කාර්යාල දෙකක් ඇතුළු NGO හිලෑ ඇතුන් නැති කරලා දාන්න වැඩ – හිලෑ ඇතුන් සුරැකීමේ ව්‍යාපාරය

hqdefault-2“මේ රටේ සිටින හිලෑ ඇතුන් 150ක් පමණයි. නදුන්ගමුවේ රාජාගෙන් පසුව දළදා කරඩුව වඩම්මන්න සුදුසු හිලෑ ඇතෙක් මේ රටේ නැහැ. මේ රටේ සංස්කෘතිය පවත්වාගන යන්න රජයේ කිසිදු වැඩපිළිවෙලක් නැහැ. කලින් කලට පත්වන ඇමතිවරු මේක විනාශ කරන NGO සංවිධාන සමග ගිවිසුම් ගහනවා විනා රැකගන්න උත්සහයක් නැහැ. ප්‍රවාහන ඇමතිගේ බිරිද සහ තානාපති කාර්යාල දෙකක් ඇතුළු NGO බත්බැලයන් මේ කුමන්ත්‍රණය පසුපස සිටිනවා. රාජ්‍ය නායකත්වයේ සිටම විදෙස් කුමන්ත්‍රණ කරුවන් සතුටු කරන්න සිංහල බෞද්ධ සංස්කෘතිය විනාශ කරන්න මේ අය කටයුතු කරන්නවා.”

අද පැවතී මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ හිලෑ ඇතුන් සුරැකීමේ වියාපාරයේ සබාපති සහ සිංහල රාවය ජාතික සංවිධානයේ ලේකම් මාගල්කන්දේ සුදත්ත හිමි මෙම අදහස් දැක්වීම සිදු කළා.

Related posts

ලාහුගල වනඋද්‍යානයේ නිධන් හාරමින් සිටි 8 ක් කොටුවේ.

colombotoday

තොන්ඩා බස් 40ක් ගිලලා !

colombotoday

යුදහමුදා මාණ්ඩලික ප්‍රධානී ධුරයට ජගත් කොඩිතුවක්කු

colombotoday

හෙද වර්ජනයෙන් රෝගීන් අමාරුවේ !

colombotoday

නීති විරෝධීව වාහන එකලස් කළ සැකකරුවෙකු අංක තහඩු 12ක් සමග අත්අඩංගුවට

colombotoday

එන්නත් නොගත් අයට බස් ගාස්තු ඩබල්

colombotoday