Colombo Today Local News

නීති විරෝධීව වාහන එකලස් කළ සැකකරුවෙකු අංක තහඩු 12ක් සමග අත්අඩංගුවට

නීතිවිරෝධිව එකලස් කළ මෝටර් රථයක් ද සමග සැකකරුවෙකු යකක්ල, බෝගමුව ප්‍රදේශයේදී පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු සන්තකයේ තිබී විවිධ මෝටර් රථවලට අදාළ අංක තහඩු 12ක් ද පොලිස් භාරයට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු ලබන 10 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ, මොහු නීතිවිරෝධි එකලස් කිරීම් ජාවාරමක් හෝ සොරකම් කරන ලද වාහන රැගෙන විත් යම් ජාවාරමක් කළ ද යන්න සම්බන්ධයෙන් විමර්ශන ක්‍රියාත්මක බවයි.

Related posts

කඳාන රසායනික ද්‍රව්‍ය නිෂ්පාදන ස්ථානයක ගින්නකින් අයෙක් මරුට

Admin

භාරත ඝාතන නඩුව තීන්දුයි.. දුමින්ද සිල්වා ඇතුළු පහකට මරණ දඩුවම

colombotoday

ලංකාවට එරෙහි ජිනීවා යෝජනාවට සහාය දුන් තානාපතිනිය ගෙදර යයි: ඩයස්‌පෝරාව සහ අල් හුසේන් අර්බුදයක

colombotoday

සජබයට සහාය දුන්නොත් රනිල්ට තනතුරක්

Admin

හම්බන්තොට වරාය චීනයට දෙන නිසා ඉන්දියාව කන්කසන්තුරේ වරාය ඉල්ලයි !

colombotoday

පැමිණිල්ලක් කරන්න ගිය කතකගේ ඇඟිලි කැඩෙන්න ගහලා.. රාගල පොලිස් මුරපොළකින් අංගුලිමාල අභ්‍යාසයක්

colombotoday