Colombo Today Local News

හෙද වර්ජනයෙන් රෝගීන් අමාරුවේ !

ඉල්ලීම් 06ක් මුල් කරගනිමින් රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය විසින් අද පෙරවරුවේ සිට දීප ව්‍යාප්ත වර්ජනයක් ආරම්භ කර තිබෙනවා.

මේ හේතුවෙන් දිවයින පුරා රෝහල් කටයුතුවලට බාධා එල්ල වී ඇති අතර, සායනවලට පැමිණ සිටින සහ නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගීන් දැඩි අපහසුතාවට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.

Related posts

“ඡන්දය කල් නොදාන්න” යි මැතිවරණ කොමසාරිස් කතානායකගෙන් ඉල්ලයි

colombotoday

හෙට පෙරහුරු මැතිවරණයක්

colombotoday

ග්‍රාමීය වැව් ප්‍රතිසංස්කරණයට විශේෂ කාර්ය සාධක බලකායක්

colombotoday

ඉන්දියාවෙන් අමෙරිකානු ඩොලර් බිලියන දෙකක මුල්‍ය ආධාරයක්

colombotoday

මඩකලපුවේ ග්‍රාම නිලධාරී වසම් 5ක් හුදෙකලා කෙරේ

colombotoday

මසක් තුළ කළ වැටලීම්වල දී විවිධ වර්ගයේ ගිනි අවි 176ක් සොයාගනී

colombotoday