Colombo Today Local News

ප්‍රදේශ ගණනාවක විදුලිය බිඳවැටීමක්.. ඡන්ද ගණන් කිරීමට බාධා නැති කරන්න වැඩ

රට පුරා ප්‍රදේශ ගණනාවක අද අලුයම් කාලයේ සිට විදුලිය බිඳ වැටීම වාර්තා වෙයි.

අද අලුයම් කාලයේ ඇතිවූ අධික වර්ෂාව සහ දැඩි සුළං තත්ත්වය හේතුවෙන් ගස් කඩා වැටීමෙන් මෙසේ විදුලි සැපයුම බිඳ වැටී තිබේ.

මේ හේතුවෙන් ඡන්දය ගණන් කිරීමේ මධ්‍යස්ථාන වලට ඇතිවන බාධා අවම කිරීම සඳහා විදුලි බල මණ්ඩලය විසින් සියලු ක‍්‍රියාමාර්ග ගනිමින් ඇත.

විදුලි සැපයුම යථා තත්වයට පත් කිරීම සදහා මේ වන විටත් කටයුතු කරමින් සිටී.

Related posts

මෙරටට පැමිණෙන සංචාරකයින්ට ඉන්ධන බලපත්‍රයක්

colombotoday

අප්‍රේල් 16-17 විදුලි කප්පාදු කාලසටහන මෙන්න

colombotoday

කෝටි 80ක තහනම් භාණ්ඩ රේගු භාරයට

colombotoday

Video: හෝමාගම අධිකරණයෙන් වරදකරු කෙරූ ඥානසාර හිමි, එලියට පැමිණ සිදුකල විශේෂ ප්‍රකාශය

colombotoday

එජාප අතහැර බදුර්දීන් තනිවම මහමැතිවරණයට !

colombotoday

කාන්තන්කුඩි පොලීසියේ නිලධාරියෙක් ඝාතනය කෙරේ

colombotoday