Colombo Today Local News

පරාජය දරාගත නොහැකිවූ මංගල සමරවීර තිසරණයෙන් සංඝරත්නය ඉවත් කරයි

“මගේ රට වෙනුවෙන් වැළෙපෙමි. මගේ රටට ද්විරත්නයේ පිහිටයි බුදුන් හා ධර්මය ශ්‍රී ලංකාව සමග සිටිත්වා” යැයි මුදල් අමාත්‍ය මංගල සමරවීර සිය ට්විටර් ගිණුමෙන් ප්‍රකාශයක් කරමින් පැවැසීය.

ජනපතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීමෙන් අනතුරුව බොහෝ වේලාවකට පසුව මුදල් අමාත්‍යවරයා මෙම අදහස් සිය ෆේස්බුක් ගිණුමෙන් පැවැසීය.

බෞද්ධයන් තිසරණයේ පිහිට පැතීම මිස ද්විරත්නයේ පිහිට පැතීමක් සිදුකරන්නේ නැත.

Related posts

කුරුණෑගල පල්ලිය ළග ගල්වළේ කඩු මන්නා පිහි තොගයක්

colombotoday

යතුරුපැදි හිමිකරුවන්ට පොලිසියෙන් විශේෂ දැනුම් දීමක්

colombotoday

ජපන් යුද නෞකා දෙකක් කොළඹ වරායට සේන්දු වෙයි

colombotoday

“සඟරුවනට නීති දාන්න රජයට බලයක්‌ නෑ.. මේ පනත භික්‍ෂු සමාජයට ඉතා අහිතකරයි !”

colombotoday

පාර්ලිමේන්තුවේදී අද පක්ෂ නායක රැස්වීමක්

colombotoday

ත්‍රෛනිකායික මහා නාහිමිවරු හදිසියේ රැස්වෙති !

colombotoday