Colombo Today Local News

ත්‍රෛනිකායික මහා නාහිමිවරු හදිසියේ රැස්වෙති !

රටේ වත්මන් දේශපාලනික, ආර්ථික හා සමාජයීය තත්ත්වයන් පිළිබඳ සාකච්ඡා කිරීමට ත්‍රෛනිකායික මහ නාහිමිවරුන් හදිසියේ රැස්වී තිබේ.

මේවන විටත් සියම්, රාමඤ්ඤ, අමරපුර නිකායික මහ නාහිමිවරුන් හා අනුනායක හිමිවරුන් එක්ව සාකච්ඡා පවත්වමින් සිටින බව වාර්තා වේ.

මහනුවර අස්ගිරි මහා විහාරයේ මෙම සාකච්ඡාව කැඳවා ඇති අතර, මාධ්‍යවේදීන්ට පිටත රැඳී සිටින ලෙස සංවිධායකවරුන් විසින් දැනුම් දී ඇති බවත් සඳහන්ය.

Related posts

ඇමති අලි සබ්‍රි එක්සත් ජනපද රාජ්‍ය ලේකම් හමුවෙයි

Admin

කිලෝ 700 ක පුපුරන ද්‍රව්‍ය දෙමහල් නිවසේ සඟවාගත් මුස්ලිම් කඩ හිමියා ත්‍රස්තවාදී දේශන සහිත CD තැටි සමග මාට්ටු

colombotoday

එජාප නායකත්වය සහ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය පිළිබඳ අවසන් තීරණය සැප්තැම්බර් පළමු සතියේ

colombotoday

යාපනයේදී පොලිස් ජිප් රථයක් හොරු අරන්

colombotoday

නයිජිරියානු 8 ක් සහ ලංකාවේ දෙදෙනෙක් කුඩුත් සමග අත්අඩංගුවට

colombotoday

පුත්තලමේ අපි බූරුවෝනෙ.. එනිසා අපට ඇමතිකම් නෑ – පාලිත රංගේ බණ්ඩාර

colombotoday