Colombo Today Local News

නිදහස් උත්සවයේදී ජාතික ගීය සිංහල භාෂාවෙන් පමණයි !

මෙවර කොළඹ නිදහස් චතුරස්‍රයේ පැවැත්වෙන ජාතික නිදහස් උත්සවයේදී ජාතික ගීය ගායනා කරන්නේ සිංහල භාෂාවෙන් පමණක් බව රාජ්‍ය අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා පවසයි.

ඒ මහතා මේ බව සදහන් කලේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවක් අමතමින්.

ප්‍රාදේශීයව පැවැත්වෙන උත්සව වලදී ජාතික ගීය දමිළ භාෂාවෙන් ගායනා කළ හැකි බවත් එතුමා වැඩි දුරටත් සදහන් කළා.

Related posts

පොළොන්නරුව – මඩකලපුව ප්‍රධාන මාර්ගයේ ගමනාගමනය සීමා කරයි

Admin

1980 පටන් මුස්ලිම් දරුවන්ගේ පොත්වලින් 99%ක් අන්තවාදීයි | විවිධ රටවල අන්තවාදීන් පළකළ පොතපත පරිශීලනයට නිර්දේශ කර ඇතැයිද අනාවරණයක්

colombotoday

අපරාධ සම්බන්ධ ලිපි ගොනු 23,745ක කටයුතු අවසන් -නීතිපති

colombotoday

එක්සත් ජනතා නිදහස් සංධානයේ පළාත් සභා මන්ත්‍රීන් පොහොට්ටුව ලකුණින් පළාත් සභා මැතිවරණයට

colombotoday

කොරෝනා වෛරසය ආසාදනය වු පළමු ලාංකිකයා රෝහලෙන් පිටව යයි

colombotoday

සේරුවිල ප්‍රාදේශීය සභාවේ ගැටුමෙන් මාස දෙකක මන්ත්‍රී දීමනාව නවතී

colombotoday