Colombo Today Local News

නැගෙනහිර පළාතේ හමුදා මුර සංචාර අරඹයි

මඩකලපුව වව්නතිව් පොලිස්‌ නිලධාරීන් දෙදෙනකු ඝාතනය කිරීමෙන් පසුව මුළු නැගෙනහිර පළාත ආවරණය වන ලෙස හමුදා මුර සංචාර ආරම්භ කර ඇත.

මේ සඳහා කොමාන්ඩෝ හා විශේෂ කාර්ය බළකා සෙබළුන් යොදවා තිබේ.

එලෙසම හිටපු කොටි සාමාජිකයන්ගේ ක්‍රියාකාරකම් නිරීක්‍ෂණය සඳහාද වැඩි අවධානයක්‌ යොමුකර ඇත.

එමෙන්ම නැගෙනහිර පළාතේ හමුදා බුද්ධි ක්‍රියාකාරීන් වැඩිකර ඇති අතර මඩකලපුව දිස්‌ත්‍රික්‌කය සඳහා වැඩි අවධානයක්‌ යොමුකර ඇත.

Related posts

“මෛත්‍රීපාල කිසි වැඩකට නැති මිනිහෙක්” – රතන හිමි

colombotoday

ධර්මාලෝකයෙන් හෙළදිව ඒකාලෝකවූ පොසොන් පොහොය අද

colombotoday

පාසලක බිත්ති දෙකකට සිරවූ දැරියක් බේරා ගනී

Admin

මත්පැන් මිල වැඩිවේ

colombotoday

විදුලිබලේ නිලධාරී මාෆියාවෙන් රටම අදුරේ… කෝටි අටදහසක පාඩුවක්…

colombotoday

ණය ප්‍රතිව්‍යුහගතකරණය ගැන මහ බැංකු අධිපතිගෙන් ප්‍රකාශයක්

Admin