Colombo Today Local NewsCovid 19

ධීවරයෙකුට කොරෝනා.. දික්ඕවිට වරාය වසා දමයි

මාරවිල ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි ධීවරයකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇත.

ඔහු සමඟ මුහුදු ගිය ධිවරයන් පස්දෙනෙකු ද මුහුදේදී ඇතිවූ උණ තත්ත්වයක් හේතුවෙන් ආපසු ගොඩබිමට පැමිණ රෝහල් ගත වී තිබේ.

එහිදී සිදුකළ පරීක්ෂණවලින් ඔහු කොවිඩ් ආසාදිතයෙකු බව හෙළි වී ඇත.

ඔහු සමඟ සිටි සෙසු පිරිස නිරෝධායනයට කටයුතු කර තිබේ.

මේ හේතුවෙන් දික්ඕවිට වරාය තාවකාලිකව වසා දමා ඇත.

Related posts

හොරොව්පොතාන මුස්ලිම් පල්ලියේ භාරකරත්වය විශේෂ භාරකරුවෙක්ට

colombotoday

පෙට්‍රල් නැව අද දිවයිනට

colombotoday

මධ්‍යම කාරක සභාවේ තීරණය උල්ලංඝනය කල මහින්දට හා නිමල්ට විනය පරීක්ෂණ

colombotoday

නොරොච්චෝල බලාගාර සේවයකු මහුදට වැටි අතුරුදන්

colombotoday

මියගිය කොටින්ට වන්දි ගෙවන්න පාර්ලිමේන්තුවේදී අනුමතයි (Video)

colombotoday

“වගා බදු අරමුදලේ කෝටි 600 ක් ආගිය අතක් නෑ“ ගොවිජන සම්මේලනයෙන් රජයට චෝදනා

colombotoday