Colombo Today Local News

දේශපාලන කුණාටුව මැද ජනපති තවත් නියෝජ්‍ය ඇමතිවරයෙක් පත් කරයි

කම්කරු කොංග්‍රසයේ නුවර එළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මුත්තු සිවලිංගම් මහතා ප්‍රාථමික කර්මාන්ත නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස පත්කර ඇත.

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අද (15දා) මෙම පත්කිරීම සිදුකර ඇති ඔහු අද දිනයේදී ජනපති ලේකම් කාර්යාලයේදී දිවුරුම් දුන්නේය.

Related posts

උසස් අධ්‍යාපන පාඨමාලා හැදෑරීමට ණය යෝජනා ක්‍රමයක්

Admin

ප්‍රධාන රෝහල් රැසක කණිෂ්ඨ සේවකයින් පැය 4ක් වර්ජනයක

colombotoday

“රාජ්‍ය ආයතන 6 ක්‌ කුණු කොල්ලයට විකිනීමට සුදානම්” – හිටපු ජනපති

colombotoday

චමල්-නාමල් මැතිවරණ ප්‍රචාරක කටයුතු අත්හිටුවයි !

colombotoday

කොවිඩ් මෘතදේහ භූමදානයට ඉරණතීව් හි දූපතක් තෝරාගනී

colombotoday

හෙට සිට බස් ගාස්තු ඉහළට

colombotoday