Colombo Today Local News

තහනම ඉවත්කළ නිසා සිල්ලර කඩවලත් ග්ලයිපොසෙට් විකිණේ… වකුගඩු රෝගය ඉහළ යෑමේ අවදානමක්…

තේ වගාවට යෙදීමට පමණක් ග්ලයිෆොසේට් ගෙන්වීමට අවසර දෙමින් නීතිය ලිහිල් කිරීම හේතුවෙන් දැන් මුළු රට පුරා සිල්ලර කඩවල ග්ලයිෆොසේට් විකිණීමට ඇතැයි මහාචාර්ය චන්න ජයසුමන මහතා කියා සිටියේය.

සම්පූර්ණයෙන්ම තහනම් කොට තිබූ ග්ලයිෆොසේට් නීතිය මෙලෙස ලිහිල් කිරීම හේතුවෙන් වකුගඩු රෝගය ඉතා තදින් හිස එසවීමේ අවදානමක් ඇති බවද මහාචාර්යවරයා පෙන්වා දුන්නේය.

මේ වනවිට රට පුරා ව්‍යාප්ත වී ඇත්තේ ඉන්දියාවෙන් ගෙන්වන ග්ලයිෆොසේට් කුඩු යැයි සඳහන් කළ මහාචාර්යවරයා මේ පිළිබඳව කිසිවකුත් සොයා නොබැලීම නිසා තත්ත්වය වඩාත් බරපතළ වී ඇතැයිද සඳහන්කළේය.

Related posts

අයවැය ප්‍රකාශය : පෞද්ගලික අංශයටත් ප්‍රතිලාභ ලැබෙන රක්ෂණයක් ලබාදීමට යෝජනා

Admin

ජනපති 13 ගැන යෝජනා 15ට පෙර ඉල්ලයි

Admin

විදෙස් ප්‍රේෂණ ඉහළ යයි

Admin

රට හෙල්ලූ නාමල් කුමාර පොහොට්ටුවෙන් මැතිවරණයට…

colombotoday

අගමැති උගන්ඩාවේ ඩොලර් බිලියන 10 ක් ආයෝජනය කලද? සෙරනිට් ගෲප් සමාගමෙන් නිවේදනයක්

colombotoday

මට ඇත්තේ උදාගම් 20.000ක් හදා ජනතාවට පූජා කිරීමේ නැටුම පමණයි…

colombotoday