Colombo Today Local News

ඥානසාර හිමි නිදහස් කරන්න – බුද්ධ ශාසන ඇමැතිත් ජනපතිගෙන් ඉල්ලයි

දැනට සිරදඬුවම් විඳින පුජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි නිදහස් කරන ලෙසට, මහනායක හිමිවරුන්ගේ නිර්දේශ මත තමන් සෑදු ලිපියක් අද (23) දින ජනාධිපතිවරයා වෙත බාර දෙන බව බුද්ධ ශාසන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා සඳහන් කර සිටිනවා.

කෙසේ හෝ ඥානසාර හිමි නිදහස් කර ගත යුතු බවත් ඒ සඳහා අවශ්‍ය උපරිම උත්සහ ගන්නා බවත් වැඩිදුරටත් අදහස් දැක්වූ බුද්ධ ශාසන අමාත්‍යවරයා පැවසීය.

Related posts

තැපැල් ඡන්ද සලකුණු කිරීම අද ඇරඹේ – රාජාංගණයේ තැපැල් ඡන්ද විමසීම කල් දමයි

colombotoday

“සජිත් ජනපති කර රණවිරු ගායට බෙහෙත් දෙනවා” – තේනුවරගෙන් අනතුරු ඇගවීමක්

colombotoday

ගුවන්තොටුපොළ ප්‍රභූ පර්යන්තය සාමාන්‍ය වැසියන්ට තහනම් කරයි

colombotoday

ජුලි 06වනදා සිට පාසල් යලි විවෘතයි

colombotoday

මහාචාර්ය ගාමිණී රණසිංහ වැඩබලන පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ධුරයට..

Admin

අතිරේක සොලිසිටර් ජනරාල්වරුන් 07ක් ජනාධිපති නීතිඥවරුන් ලෙස පත්කරයි

colombotoday