Colombo Today Local News

ගුවන්තොටුපොළ ප්‍රභූ පර්යන්තය සාමාන්‍ය වැසියන්ට තහනම් කරයි

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ් ප්‍රභූ පර්යන්තයෙන් මින් ඉදිරිය ප්‍රභූන් සමග ගමන් ගන්නා සාමන්‍ය පුද්ගලයන්ට ගමන් කිරීම තහනම් කර ඇති බව ගුවන්තොටුපොළ හා ගුවන් සේවා සමාගමේ සභාපති මේජර් ජනරාල් (විශ්‍රාමික) ජී.ඒ චන්ද්‍රසිරි මහතා පවසයි.

මින් ඉදිරියට විශේෂ වරප්‍රසාද ලද ප්‍රභූ පුද්ගලයන්ට පමණක් මෙම පර්යන්තයේ ගමන් කිරීමට අවසර ඇති බවත් ඔවුන් සමග ගමන් ගන්නා හිත මිතුරන් ඇතුළු සාමාන්‍ය පුද්ගලයන්ට එම පරීශ්‍රය හරහා ගමන් කිරීම තහනම් කර ඇති බවද ඒ මහතා සඳහන් කරයි.

ගුවන් යානා නතර කරන ස්ථානයට ගොස් කිසියම් අමුත්තෙක් පිළිගන්නේ නම් ඒ සදහා ගුවන් තොටුපොළ සභාපතිවරයාගෙන්, උප සභාපතිවරයාගෙන්, හෝ කළමනාකාරවරයාගෙන් අවසර ලබාගත යුතු බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.

Related posts

ගෑස් කාන්දුවක ගින්නකින් කුකුළු ගොවිපොළක පැටවු 3000ක් මරුට

colombotoday

අලුත් මංත්‍රීලාගෙන් පාර්ලිමේන්තු භෝජනාගරය පිරී ඉතිරී යයි

Admin

බෙදුම්වාදී ව්‍යවස්ථාවට එරෙහිව දේශප්‍රේමී ලාංකිකයෝ ලන්ඩනයේ විරෝධතාවක…

colombotoday

එල්ලාවල මේධානන්ද හිමිට 80යි.. අභයාරාමයේදී ඥාණසාර හිමිගෙන් දානයක් !

colombotoday

රථ වාහන සදහා ජනවාරියේ සිටි තවත් බද්දක්…

colombotoday

බොදු බල සේනාවට සයිබර් ත්‍රස්ත ප්‍රහාරයක් !

colombotoday