Colombo Today Local News

ජොන්ස්ටන් සහ රත්නසේකර කරට කර සටනක

කුරුණෑගල මනාප ප්‍රථිපල ලැයිස්තුවේ දෙවන ස්ථානය සඳහා හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු සහ වියත්මග නියෝජනය කරමින් ඉදිරිපත්වූ ටියුෂන් ගුරුවරයෙකු වන රත්නසේකර අතර කරට කර තරඟයක් ඇතිවී තිබෙන බව වාර්තා වෙනවා.

කුරුණෑගල ප්‍රථම ස්ථානය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සතුවි තිබෙනවා.

Related posts

ත්‍රීරෝද රථ රියදුරන්ට විමසිල්ලෙන් සිටින්නැයි පොලීසියෙන් දැනුම්දීමක්

colombotoday

යහපාලන ආණ්ඩුවේ කරුංකා හොරු, තේ හොරු, ගම්මිරිස් හොරු, අන්නාසි හොරුත් ඉන්නා බව ජනපති කියයි

colombotoday

‘රතු ලකුණ’ ඉකි බිඳුණු ඇසුණේද?

colombotoday

මරණ දණ්ඩනයට නියම වූ පොලිස් නිලධාරීන්

Admin

නව ව්‍යවස්ථා දළ කෙටුම්පතේ සියලු පරිවර්තන අවසන්…

colombotoday

ගෝඨා ඉල්ලේ. වයිට් වෑන් ඉල්ලේ. – රනිල්ගෙ අලුත්ම එක මෙන්න

colombotoday