Colombo Today Local News

ජේෂ්ඨ කලා ශිල්පීන් රැසක් ගෝඨාගේ සහයට එක්වෙයි…

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය  රාජපක්ෂ මහතාට කලාකරුවන් රැසක් සහය පලකර ඇත.

මෙවර ජනාධිපතිවරණය රටේ අනාගතය තීරණය කරන තීරණාත්මක කඩඉමක් බව ද ඔවුහු පෙන්වා දෙති. විවිධ කලා අංශ නියෝජනය කරන ජේෂ්ඨ කලා ශිල්පීහු රැසක් ගෝඨාභය රාජපක්ෂ මහතා හමු වෙමින් ඊයේ පස්වරුවේ මේ බව සඳහන් කළහ.

Related posts

සජබය කළු ඇඳන් මැතිසබයට

Admin

අංගොඩ ලොක්කගේ ගෝලයක් වෙඩි කයි

colombotoday

ග්ලයිපොසෙට් තහනම ඉවත් කිරීම ගැන ජනපති දන්නෙ නැතිලු…

colombotoday

කම්සැප විදින්න කෝටියක ත්‍රීවිල් උස්සලා

Admin

ඔරුගල්යාය ලදු කැළෑ එළි කරේ වන අලි ගම්වදින හින්දයි – පරිසර ඇමති

colombotoday

දේශපාලකයන් ගැන අළුත්ගම ධම්මානන්ද මහානාහිමියෝ ඥාණසාර හිමිට කී කතාව (Video)

colombotoday