Colombo Today Local News

ජමියතුල් උලමා අගමැති හමුවෙයි…

අගමැති මහින්ද රාජපක්ස මහතා හා සමස්ත ලංකා ජමයිතුල් උලමා සංවිධානය අතර හමුවක් පවත්වා තිබේ. ඊයේ (12දා) මෙම හමුව පත්වා ඇති අතර අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා හා මහාචාර්ය ජී.එල්.පීරිස් මහතාද මෙම හමුවට එක්ව තිබේ. මෙහිදී මුස්ලිම් ජනතාවගේ ගැටලු සම්බන්ධයෙන් සාකච්චා පැවැත්වූ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සඳහන් කරයි.

 

Related posts

මහනුවර රාත්‍රී වෙළදපොළ බෝගම්බර ක්‍රීඩාංගන පරිශ්‍රයේදී

colombotoday

රිය අනතුරකින් පාසල් සිසුවියක් පදික මාරුවේදී මරුට

colombotoday

සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් අද රාජ්‍ය ගිණුම් කාරක සභාව හමුවට

Admin

මුහුදු බඩ දුම්රිය මාර්ගයේ එක් තීරුවක් තාවකාලිකව වැසෙයි

colombotoday

හදුනා ගත නොහැකි ආකාශ වස්තුවක් ප්‍රදේශ කිහිපයකට දර්ශනය වෙයි

colombotoday

පෑලියගොඩ නගර සංවර්ධන සැලැස්ම සකසන්න උපදෙස්

Admin