Colombo Today Local News

ජනපතිගෙන් පෙරළිකාර දේශපාලන තීන්දුවක්..

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නැවත වරක් එක්සත් ජාතික පෙරමුණ සමග ජාතික ආණ්ඩුවකට අනුමැතිය දී ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි.

මුස්ලිම් කොංග්‍රසය නියෝජනය කරන එකම මන්ත්‍රීවරයා සහභාගී කරවාගෙන් ජාතික ආණ්ඩුවක් ඇති කිරීමට පසුගියදා ගත් උත්සාහයට ජනාධිපතිවරයා දැඩි ලෙස විරෝධය දැක්වූ නමුත්, ඒ සදහා බාධා නොකරන බව ජනපති පාර්ශවයෙන් ඉතාම මෑත දිනකදී එජාපය වෙත දන්වා ඇතැයිද එම ආරංචි මාර්ග කියා සිටී.

මෙම තත්ත්වය යටතේ ජාතික ආණ්ඩුවක් පිළිබදව ඉගියක් පළ කරමින් එජා පෙරමුණු පක්ෂ නායක රැස්වීමේදී අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටියේ තමන් ලගදී අමාත්‍ය මණඩලය පුළුල් කරන බවයි.

Related posts

උදයංග වීරතුංගට ඇප

colombotoday

පොහොට්ටුවේ අපේක්ෂකත්වය ගෝඨාබයට දීම නිවැරදියි – සරත් ෆොන්සේකා කියයි

colombotoday

චීනයේ කෘෂිකාර්මික ප්‍රදර්ශනයට ලංකාවෙි එළවළු, පළතුරුවලට ඉදිරිපත් කරන්නැයි ආරාධනයක්

Admin

ගවේෂකයන්ට මරු කැන්දූ ටූටන්කාමන් ශාපය

colombotoday

හලාවත නගර සභා අය වැය දෙවැනිවරටත් පරාදයි

colombotoday

74 හැවිරිදි සීයා 15 හැවිරිදි මිනිබිරිය ගැබිනියක් කරලා

colombotoday