Colombo Today Local News

ජනපති හා රනිල් දුරකතන සාකච්ඡාවක

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා අතර කෙටි දුරකතන සාකච්ඡාවක් පවත්වා තිබේ.

මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍යධුරයෙන් ඉවත්වන බවට තීරණය කිරිමෙන් අනතුරුව මෙම සාකච්ඡාව පවත්වා ඇත.

රනිල් වික්‍රමසිංහ මහතා ඉරිදා පෙරවරු 10ට අග්‍රාමාත්‍යධුරයේ දිවුරුම් දීමට නියමිතය.

Related posts

බොදු බල සේනා තරුණ සමුළුව – සජීවී විකාශය

colombotoday

අධි බලැති පුපුරන ද්‍රව්‍යක් වන රතු රසදිය සිලින්ඩර තුනක් සමග සැකකරුවකු අත්අඩංගුවට

colombotoday

IMF සහ ලෝක බැංකුවේ වාර්ෂික සමුළුව අද වොෂින්ටන් නුවරදී ඇරඹෙයි

colombotoday

ජනපති මෛත්‍රී වාර්තාවක් තබයි.. පාර්ලිමේන්තුව කැදවන්න තෙවැනි ගැසට් පත්‍රයත් නිකුත් කරයි

colombotoday

උදය ගම්මන්පිල අත්අඩංගුවට ගනී !

colombotoday

වරායේ ගොඩගැසී ඇති බහලුම් නිෂ්කාශන කටයුතු අද සහ හෙට

colombotoday