Colombo Today Local News

ජනපති මෛත්‍රී ධවල මන්දිරයේදී ඇමරිකා ජනපති ට්‍රම්ප් හමුවෙයි

72 වන එක්සත් ජාතීන්ගේ සමළුවට සහභාගී වීම සදහා ඇමරිකාවේ නිව්යෝක් බලා ගොස් සිටින ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ආරාධනයෙන් විශේෂ රාත්‍රී භෝජන සංග්‍රහයකට සහභාගී විය.

මේ අවස්ථාව සදහා ජනාධිපති ආර්යා ජයන්ති සිරිසේන මහත්මියද එක්ව සිටියේය. භෝජන සංග්‍රහයෙන් පසු ශ‍්‍රී ලංකා ජනාධිපතිවරයා හා බිරිද ඇමරිකා ජනාධිපති හා බිරිද සමග සමුහ ජායාරුපයකටද පෙනී සිටියහ.

Related posts

මන්ත්‍රීලාට වාහන දෙන යෝජනාවට අත්සන් කොකරන හේතුව පාර්ලිමේන්තු කටයුතු ලේකම් හෙළිකරයි

colombotoday

යහපාලන ඉඩම් කොල්ල නිසා නකල්ස් රක්ෂිතය ලෝක උරුම ලයිස්තුවෙන් ඉවතට !

colombotoday

රට දියුණු කිරීමටනම් විධායක ජනාධිපති ක්‍රමය රටට අවශ්‍යයි…

colombotoday

පිල්ලෙයාන්ගේ උපදෙස් අනුව එවකට හමුදා බුද්ධි අංශ ප්‍රධානි වූ සුරේෂ් සලේ සහ තවුහිද් ජමාත් සාමාජිකයන් අතර හමුවක් සංවිධානයට පියවර ගත්තා – චැනල් ෆෝ වීඩියෝව නිකුත් කෙරේ..

Admin

රජයේ ප්‍රතිපත්තියට එකඟ නොවන නිලධාරීන්ට ඉන් ඉවත්වීමට බාධාවක් නැහැ – ජනපති

colombotoday

ජනපති-අගමැති කිරිපැණි වගේ.. ඇතැම් අය විකෘති මතයක් සමාජගත කිරීමට උත්සහා කරනවා

colombotoday