Colombo Today Local Newsජනාධිපතිවරණය

ඡන්දය දිය යුතු කෙනා ජනතාව තීරණය කර ඉවරයි – අගරදගුරුතුමා

ඉදිරි ජදනාධිපතිවරණයේදී ඡන්දය දිය යුතු පුද්ගලයා කවුදැයි ජනතාව මේ වන විටත් තීරණය කර අවසන් බව මැල්කම් රංජිත් කොළඹ අගරදගුරුතුමන් පවසයි.

කළුතර පැවති උත්සවයකදී එතුමන් මේ බව කියා සිටියේ ය.

Related posts

අද තෙල් පෝලිම්වල මරණ 2ක්

colombotoday

හිරගෙදර සිට නාමල් ජනතාවට මෙසේ ලියයි!

colombotoday

ඉන්දියානු යුද නෞකාවක් කොළඹ වරායට සේන්දු වෙයි

Admin

හැටන් ප්‍රදේශ දෙකකට නැවත දැනුම්දෙන තුරු සංචරණ සීමා

colombotoday

විමල් සන්ධානයෙන් ඉවත් වෙයි

colombotoday

පාස්කු ප්‍රහාරයේ විමර්ශන ගැන පොලිස්පතිගෙන් විශේෂ ප‍්‍රකාශයක්

colombotoday