Colombo Today Local News

අද තෙල් පෝලිම්වල මරණ 2ක්

මීගහතැන්න, පැලවත්ත ප්‍රදේශයේදී ඉන්ධන පෝලීමක සිටි පුද්ගලයෙකු ඇද වැටී මියගොස් ඇති බව පොලීසිය පවසයි.

මේ අතර අද දහවල් කාලයේ ත්‍රිකුණාමලය කින්නියා ප්‍රදේශයේදි ඉන්ධන පෝලිමකින් ද පුද්ගල මරණයක් වාර්තා විය.

හදිසියේ ඇඳ වැටීමෙනි 59 හැවිරිදි අදාළ පුද්ගලයා ද මියගොස් තිබේ.

දින 02 ක පමණ සිට ඔහු සිය යතුරු පැදියට තෙල් ලබා ගැනීම සඳහා පෝලිමේ රැඳී සිට ඇතැයි වාර්තාවේ.

Related posts

බස්නාහිර පළාතේ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම හෙට සිට

colombotoday

ඇල්පිටිය ප්‍රා. සභාවේ ජල පොම්පාගාර ගොඩනැගිල්ලේ රාජ්‍ය නිලධාරීන්ගේ මුද්‍රාවලට සමාන ව්‍යාජ මුද්‍රා තොගයක්

Admin

ලෙබනනයට දැවැන්ත ප්‍රහාරයක්

colombotoday

අධ්‍යාපනයෙන් අඩකටත්වඩා කපා දැමේ.. ජනපතිට දිනකට කෝටි 2ක් වෙන් කෙරේ.. 2017 අයවැය යෝජනා !

colombotoday

සුසිල් ප්‍රේමජයන්තට රාජ්‍ය අමාත්‍ය ධුරයක්

colombotoday

පුද්ගලික බස් වර්ජනයෙන් ලංගමේට සරුයි.. ඊයේ වාර්තාගත ආදායමක්

colombotoday