ජනාධිපතිවරණය

ගෝටාභය එන සතියේ ජනාධිපති අපේක්‍ෂකත්වයෙන් ඉවත් වෙනවා.- රාජිත

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරි සතියේ දී ජනාධිපති ධුර අපේක්ෂකත්වයෙන් ඉවත් වනු ඇති බව ඇමැති රාජිත සේනාරත්න මහතා සඳහන් කරයි.


ගෝඨාභය රාජපක්‍ෂ මහතාට ජාතික හැදුනුම්පත් දෙකක් ඇති බවත් ඒ සම්බන්ධයෙන් රහස් පොලිසිය විසින් පරීක්ෂණ කරමින් සිටින බවත් ඔහු සඳහන් කළේය.


පුරවැසිභාවය වංචා කරමින් ලබා ගත් පුද්ගලයෙකුට ජනාධිපතිවරණයට ඉදිරිපත් විය නොහැකි බවට සදුදා දිනයේ තහනම් නියෝගයක් ගන්නා බවද ඔහු කියා සිටියේය.

Related posts

යාපනය කොට්ඨාසයේ ජය සජිත්ට

colombotoday

මීගමුවට පාස්කු ප්‍රහාරය අමතක වෙයි… වැඩි ඡන්දයෙන් සජිත් දිනවයි !

colombotoday

ශ්‍රීලනිපය – පොදුජන පෙරමුණ සන්ධානගතවෙයි !

colombotoday

කන්කසන්තුරේ ජයත් සජිත්ට…

colombotoday

ජනපති සටනේ ආරම්භය..

colombotoday

සිවාජිලිංගම්ගෙන් මහ ජාතියට අභියෝග.

colombotoday