Colombo Today Local News

ගුවන්තොටුපළට අමුත්තන් ඇතුළුකර ගැනීම නවත්වයි !

කටුනායක ගුවන් තොටුපොළ පර්යන්ත ගොඩනැගිලි තුළට ගුවන් මගීන් සමග පැමිනෙන බාහිර අමුත්තන් ඇතුළු කර ගැනිම තාවකාලිකව නවත්වා තිබේ.

අද (28දා) පෙ.ව. 6.00 සිට බලපැවැත්වෙන පරිදි මෙම තීරණය ගෙන තිබේ. කොරෝනා වෛරසය පැතිරීම වැළැක්වීම වෙනුවෙන් මෙම තීරණය ගෙන තිබේ.

Related posts

පාර්ලිමේන්තු PCR වලින් 09 දෙනෙකු ආසාදිතයින් බවට තහවුරු වෙයි.

colombotoday

බන්ධනාගාර ගතකර සිටි කුලියාපිටියේ, බුදු පිළිමයකට හානි කළ ඉන්දීය ජාතිකයා මිය යයි

colombotoday

ත්‍රස්ත සංවිධානයකට අයත් ශ්‍රී ලාංකිකයින් සිව්දෙනක් බ්‍රිතාන්‍යයේදී අත්අඩංගුවට

colombotoday

ගම්පොල උප නගරාධිපති ෆුර්කාන් සිදුකරන සංවිධානාත්මක ඉඩම් මංකොල්ල කෑමක් ගැන හෙළිදරව්වක්

colombotoday

රටේ ණය බර වැඩිවෙලා රාජ්‍ය සේවක වැටුප් ගෙවාගන්නවත් බැහැ -ජනපති

colombotoday

මූතූර්හී දී පොලිසියට ප්‍රහාර – හෙල්මට් නීතිය මුතුර් සහ කාන්තන්කුඩියෙන් ඉවතට?

colombotoday