Colombo Today Local Newsfeatured

ගුරුකන්ද නාහිමි ආදාහනයට පැමිණි පිරිස නියෝග කඩ කල බවට පොලිසිය මුලතිව් අධිකරණ කරුණු වාර්තා කරයි

ගුරුකන්ද නාහිමි ආදාහනයට පැමිණි පිරිස් අධිකරණ නියෝග කඩ කරමින් දේහය විහාර භුමියේ ආදාහනය කල බවට මුලතිව් පොලිසිය විසින් පසුගිය 1 වනදා මුලතිව් අධිකරණයට B වාර්තාවක් මගින් කරුණු වාර්තා කර තිබෙනවා.

ගුරුකන්ද රජමහා විහාරාධිපති හිමියන්ගේ දේහය විහාර භුමියේ ආදාහනය නොකරන ලෙසට ලබා දුන් අධිකරණ නියෝගය නොතකමින් ආදාහනය විහාර භුමියේ සිදුකල පුද්ගලයින් හඳුනාගනිමින් සිටින බවයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කර සිටියේ.

මෙයට අමතරව සුහාස් නමැති නීතිඥයෙකුට භික්ෂුන් වහන්සේ නමක් පහර දුන් බවට ලැබුණු පැමිණිල්ලක් පිළිබඳවද පොලීසිය අධිකරණයට කරුණු දක්වා තිබෙනවා.

Related posts

කින්නියා නගරාධිපති රිමාන්ඩ්

colombotoday

දින පහකට කොළඹ කොටස් වෙළෙඳපොළ තාවකාලිකව වහයි

colombotoday

හන්තාන කදුවැටියේ කොටසක් ඉරි තලයි.. නායයාමක පෙර ලකුණු !

colombotoday

හිගයකින් තොරව පොහොර දෙන්න ජනපතිගෙන් නියෝග

colombotoday

නිවැරදි දේ කිරීමට නොහැකි රාජ්‍ය නිලධාරියා රටට බරකි.මගේ ක‍්‍රමයට වැඩ කරන්න බැරිනම් ඉල්ලා අස්වෙන්න..- ජනපති

colombotoday

පෞරාණික වටිනා පිළිමයක් විකිණීමට ගිය අයෙක් අත්අඩංගුවට

colombotoday