Colombo Today Local News

ගෑස් මිල රු 245කින් ඉහළට.. ඊයේ මැදියම් රෑ සිට ක්‍රියාත්මකයි

ඊයේ 27 මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ගෘහස්ථ ගැස් සිලින්ඩරයක මිල රුපියල් 245 කින් ඉහළ දමා තිබේ.

මෙරට ගෑස් වෙළදාමේ යෙදෙන සමාගම් වල ඉල්ලීම සලකා බලමින් පාරිභෝගික සේවා අධිකාරිය විසින් මෙම තීරණය ගෙන ඇත.

Related posts

2017 වසරේදී පමණක් රුපියල 1.2% බාල්දු වෙලා

colombotoday

ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කර හරක් කටා සහ කුඩු සලිදු පන්නන්න මෙහෙයුමක්

Admin

අඟුලානේ නොසන්සුන්කාරි ලෙස හැසුරුණු 14ක් අත්අඩංගුවේ

colombotoday

පාස්‌කු ප්‍රහාරයට ISIS සම්බන්ධය ගැන ලංකා රජය ඉරාකයෙන් මුකුත් අහලා නැහැ

colombotoday

ලෝකෙ ලොකුම නත්තල් ගහේ වැඩ නවතී.. අගරදගුරු ප්‍රකාශයෙන් අර්ජුන පසුබසී !

colombotoday

වේගයෙන් ඔස්ට්‍රේලියාවටත් ඉදිරියෙන් සිටි ලංකාවට අධිවේගී අන්තර්ජාලය අහිමිවෙයි?

colombotoday