Colombo Today Local News

ගෑස් තවත් රුපියල් 300කින් වැඩි කිරීමට යෝජනා වේ…

කිලෝ ග්‍රෑම් 12.5 සාමාන්‍ය ගෑස් සිලින්ඩරයක් අවම වශයෙන් රුපියල් 300කින් නැවත වතාවක් මිල වැඩිකළ යුතුව ඇති බව ලාෆ් ගෑස් සමාගමේ සභාපති WKH වෑගපිටිය මහතා පවසයි.

ඩොලරය හමුවේ රුපියල පිරිහීම නිසා සහ ලෝක වෙලදපලේ බොරතෙල් මිල විශාල ලෙස ඉහළ යාමට සාපේක්ෂව ගෑස් මිලද ඉහළ නැංවිය යුතු බව ඔහු සඳහන් කරයි.

සය මසකට වරක් සමාගම විසින් සිදුකරන මිල ගැලපීමට අදාලව ගෑස් මිල ඉහළ නැංවිය යුතු ප‍්‍රමාණය දැනටමත් පාර්බෝගික සේවා අධිකරියට දන්වා ඇති බවද සභාපතිවරයා කියයි.

ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල මත මෙරට ගෑස් මිලද වෙනස් විය යුතු යැයි ඔහු වැඩි දුරටත් කියා සිටී.

Related posts

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් මැතිවරණ කොමිසමේ හූල්ට චෝදනා

colombotoday

අද සිට අඩුවන භාණ්ඩ 15 මිළ ගණන් මෙන්න

colombotoday

රජයේ හෙද නිලධාරින්ගේ සංගමයෙන් අනතුරු ඇඟවීමක්

colombotoday

වරාය සේවකයන්ට මහින්දගෙන් සහතිකයක් !

colombotoday

නාමල් රාජපක්ෂ අත්අඩංගුවට !

colombotoday

ජාතික ජනතා ව්‍යාපාරයේ අපේක්ෂකයා අද කරළියට !

colombotoday