Colombo Today Local NewsCovid 19

ගත වූ පැය 24 තුල අලුත් ආසාදිතයන් 101ක්. බ‍්‍රැන්ඩික්ස් පොකුර 2000 ආසන්නයේ

මිනුවන්ගොඩ කොරෝනා පොකුරෙන් පුද්ගලයන් 110 ආසාදිතයන් ලෙස ගත වූ පැය 24ක කාලයේදී හදුනාගෙන ඇත.

ඒ අනුව මෙම එම පොකුර ආශ්‍රිතව ආසාධිතයන් 1901 හඳුනාගෙන ඇත.

ඉන් 1041 එකක් ඇඟලුම් කම්හලේ සේවකයන් වන අතර 860 ඔවුන්ගේ ආශ්‍රිතයන්ය.

කොරෝනා පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය විසින් අද නිකුත් කළ නිවේදනයේ මේ බව දැක්වෙයි.

Related posts

දිවයින පුරාපැතිර යන අලුත් වෛරස් රෝගයක් ගැන අනතුරු ඇඟවීමක්

Admin

සිංහලේට එරෙහිව එකම ලේ… මෙහෙයවීම යහපාලක අසාද් සාලි !

colombotoday

බදියුදීන් සොයනවා වගේ රවී – රාජිතත් සෙවුවා.. මේව නර නාටක.. මෙහෙම ගියොත් ඊළග ඡන්දෙන් මේ ආණ්ඩුව ඉවරයි

colombotoday

යාපනයේ නිවසකට පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක්

Admin

ලිස්සා ගිය වෑන් රථයේ රිදුරු සහ කතක් මරු දකී

Admin

මත්තලට ආ එකම ගුවන් ගමනත් නවතා දමයි

colombotoday