Colombo Today Local News

කොළඹ නගරයේ ගුවන් පාලම් සහ ප්‍රධාන පාලම් පුපුරුවා හැරීමේ අවධානමක්

මිලේච්ච පාස්කු ප්‍රහාරය දියත් කල ජාතික තව්හිත් ජමාත් සංවිධානයේ ත්‍රස්තයන් විසින් කොළඹ නගරයේ ඇති ගුවන් පාලම් සහා ප්‍රධාන පාලම් ඉලක්ක කර ගනිමින් යලිත් ප්‍රහාරයක් දියත් කිරීමේ සැලසුමක් පිළිබඳව මේ වනවිට බුද්ධි අංශ තොරතුරු අනාවරණය කරගෙන ඇති බව පොලිස්පතිවරයා විසින් ආරක්ෂක ලේකම්වරයා වෙත ලිපියක් මගින් දැනුම්දීමක් කර තිබෙනවා

මෙහි වැඩිදුරටත් සඳහන් වන්නේ 2019.05.06 වන දින හෝ ඊට පෙර දිනයකදී මම ත්‍රස්ත ප්‍රහාරය එල්ලවීමේ අවධානමක් පවතින බවයි

Related posts

සිංගප්පුරු ශ්‍රී ලංකා ගිවිසුම තාවකාලිකව නතර කෙරේ

colombotoday

හරීන්- මනූෂ පක්ෂ සාමාජිකත්වයෙන් එලියට

colombotoday

“හැකිනම් තනි ආණ්ඩුවක් හදා පෙන්නන්න“ – ඇමති සුසිල්ගෙන් එජාපයට අභියෝගයක්

colombotoday

කොටදෙණියාව පොලීසියේ නීතිවිරෝධී වධකාගාරයක් ගැන පැමිණිල්ලක්

colombotoday

සජින් වාස්ට මුදල් විශුද්ධීකරණ පනත යටතේ නඩු

colombotoday

අද ඩොලරය රු.299යි

colombotoday