Colombo Today Local News

“හැකිනම් තනි ආණ්ඩුවක් හදා පෙන්නන්න“ – ඇමති සුසිල්ගෙන් එජාපයට අභියෝගයක්

පුළුල් සන්ධානයක් සහිත ආණ්ඩුවක් පිහිටුවන බව අගමැතිට එරෙහි විශ්වාස භංග යෝජනා විවාදයට එක් වෙමින් අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයත්න පැවසී ය.

මේ අතර හැකියාවක් තිබේ නම්, තනි ආණ්ඩුවක් පිහිටුවා පෙන්වන ලෙස ද අමාත්‍යවරයා එහිදී එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන්ට අභියෝග කළේ ය.

මේ අතර සියලු දෙනාගේ උත්සාහය මහබැංකු හිටපු අධිපති අර්ජුණ මහේන්ද්‍රන් රැක ගැනීම සඳහා බවට ද ප්‍රේමජයන්ත මහතා චෝදනා කළේ ය.

Related posts

රනිල් එලවා අගමැති වෙන්න සජිත්ගේ කුමන්ත්‍රණයක් – ෆොන්සේකා හෙළිකරයි

colombotoday

රන්ජන් 29 දක්වා රිමාන්ඩ්

colombotoday

නොදන්වා රට සවාරි ගිය එජාපයේ 25කගෙන් නිදහසට කරුණු විමසයි

colombotoday

පොල් ආශ්‍රිත කම්හල් 500ක් වැසී යාමේ තර්ජනයක

colombotoday

සනීපාරක්‍ෂක තුවා නොමිලේ දෙන සජිත්ගේ පොරොන්දුව මහරජා වෙනුවෙන් දෙන තුටුපඩුරක්

colombotoday

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් මැතිවරණ කොමිසමේ හූල්ට චෝදනා

colombotoday