Colombo Today Local News

ගෝඨාභය ආරක්ෂක ලේකම් කරන්න පුලුවන්නම් අර්ජුන් මහේන්ද්‍රන් මහබැංකු අධිපති කරාම මොකද – ෆොන්සේකා අසයි

අර්ජුන් මහේන්ද්‍රන් විදේශික පුරවැසියෙක් වුවත් මහබැංකු අධිපති ධුරයට පත් කිරීමේ කිසිදු වරදක් නැතැයි ෆීල්ඩ් මාර්ෂල් ඇමති සරත් ෆොන්සේකා මහතා පවසයි.

විශ්වාසභංග විවාදයට එක්වෙමින් හෙතෙම මේ බව කියා සිටියේය.

ඔහු මහබැංකු අධිපති ධුරයෙන් ඉවත් කළ පසුව අගමැතිවරයාගේ ආර්ථික උපදේශකකමකට පත්කර ගැනීමද කිසිදු වරදක් නැතිබවද හෙතෙම කියා සිටියේය.

සරත් ෆොන්සේකා මහතා සභාව අමතමින් විමසා සිටියේ විදේශ පුරවැසියෙකු වන ගෝඨාභය රාජපක්ෂ මහතා ආරක්ෂක ලේකම් ධුරයට පත්කළ හැකිනම් විදේශ පුරවැසි අර්ජුන් මහේන්ද්‍රන් මහබැංකු අධිපතිකමට පත්කිරීමේ වරද කුමක්ද යන්නයි.

Related posts

සහරාන්ගේ කල්ලියේ තවත් තිදෙනෙක් අත්අඩංගුවට

colombotoday

පාර්ලිමේන්තුව අවට මාර්ගවල ආරක්ෂාව තර කෙරේ

colombotoday

දූෂණ චූදිතයෙක් මීළග අගවිනිසුරු පුටුවට ගෙන ඒමේ මෙහෙයුමක්.. – 2020 නාගානන්ද සමග

colombotoday

ඇමතිකම්වලි ඉවත් වෙන්නෑ.. ආණ්ඩුවෙන් යන්නෙත් නෑ – අගමැතිට එරෙහිව ඡන්දය දුන් ශ්‍රීලනිප ඇමතිලා කියයි

colombotoday

රජයේ වෙබ් අඩවිවල මැකී ගිය විද්‍යුත් පණිවුඩ යළි ලබා ගන්න ජාත්‍යන්තර සහය..

Admin

යාපනයට මහ නියගයක්… වැව්, පොකුණු, ලිං සිදී යයි.. බොන්න වතුරත් නෑ !

colombotoday