Colombo Today Local News

“2020 පොදු අපේක්ෂකයා රාජිත – පොහොට්ටුවේ ප්‍රධාන කථිකයා චතුර” – අද පාර්ලිමේන්තුවේදී හෙළිකරයි

2020 ජනාධිපතිවරණයේ පොදු අපෙක්ෂකයා රාජිත සේනාරත්න විය හැකි බව මහින්දානන්ද අළුත්ගමගේ මන්ත්‍රීවරයා පවසයි.

එසේ වුවහොත් ඔහුට විරුද්ධ වේදිකාවේ ප්‍රධාන කථිකයා බවට පත්කරගන්නේ ඔහුගේ පුත් චතුර සේනාරත්න බවද අළුත්ගමගේ මහතා සදහන් කරයි.

විශ්වාසභංගයෙන් පසු අද රාත්‍රියේම ආණ්ඩුවේ දෙදරීම පටන් ගන්නා බවද හෙතෙම සදහන් කළේ අගමැතිවරයාට එරෙහි විශ්වාසභංග විවාදය අමතමිනි.

මේ විශ්වාස භංගය පරාජය කරන්න එජාපය වැය කළ මුදල දෙවැනි නොවන්නේ බැඳුම්කර මංකොල්ලයෙන් ගත් මුදලට පමණක් යැයිද මන්ත්‍රීවරයා සදහන් කළේය.

Related posts

ඥාණසාර හිමිට උපරිම දඩුවම් දෙන්න.. එජාපයේ ඉහළම තැන් දෙකකින් බලපෑම් !

colombotoday

‘ජාතික තෙල් හා වායු සමාගමක්’ පිහිටුවීමට කැබිනට් අනුමැතිය

colombotoday

නොරෝච්චෝලට ගල් අගුරු රැගත් නැව් 23ක් එයි

Admin

බූස්ස බන්ධනාගාරයේ රැදවියන්ගේ උපවාසය අවසන්

colombotoday

අනියම් පෙමක් නිසා මන්නා පහර කෑ පියා-මව-දියණිය රෝහලේ…

Admin

ශ්‍රී ලංකන් යළි ගුවන් ගමන් අරඹයි

colombotoday