Colombo Today Local News

කුල දරුවන් සසුන් ගත කරවීමට ඇමති විදුර වයස් සීමාවක් පනවන්න යයි

කුල දරුවන් සසුන් ගත කිරීමට අදාළව අවම වයස් සීමාවක් ඉදිරියේ දී හඳුන්වාදීමට බලාපොරොත්තු වන බව බුද්ධශාසසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පවසයි.

ඒ අනුව, අදාළ කාරනාව සම්බන්ධයෙන් ලබන 15 වනදා මහනායක හිමිවරුන් සමග සාකච්ඡාවක් ද සිදුකිරීමට නියමිත බව අමාත්‍යවරයා සඳහන් කරයි.

එසේම ජාතික ළමා ආරක්ෂක අධිකාරිය සමග ද මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිතව ඇති බව වාර්තා වේ.

Related posts

බෝම්බයක් සමග කාන්තාවක් දෙල්ගොඩදී අල්ලයි

colombotoday

ආණ්ඩුවෙන් පඩි ගත්ත දඹර අමිල හිමියන්ට තවත් චෝදනාවක්…

colombotoday

සම්භාහන මධ්‍යස්ථානයකට ගිය පුද්ගලයෙකු මරුට

colombotoday

ඉතියෝපියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාල අද විවෘත වේ !

colombotoday

විජේදාස නෙරපීමට එජාප කමිටුව තීරණය කරයි !

colombotoday

පාසල් දරුවන්ට කිරි වෙනුවට සහල් කැඳ

colombotoday