Colombo Today Local News

කොරෝනා වෛරසයට ගොදුරු වූ තවත් පුද්ගලයෙක් පිලිපීනයේදි මියයයි

කොරෝනා වෛරසය හේතුවෙන් චීනයට පිටතදී මියගිය පළමු රෝගියා පිලිපීනයෙන් වාර්තා වන බව ලෝක සෙ$ඛ්‍ය සංවිධානය තහවුරු කර තිබේ.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 44ක් වූ චීනයේ වූහාන් හි පදිංචි චීන ජාතික පිරිමි පුද්ගලයෙක් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

පිලිපීනයෙන් වාර්තා වූ පළමු කොරෝනා වෛරසය වැළදුනු කාන්තාව මෙම පුද්ගලයාගේ බිරිද ද වේ.

ඇය වයස අවුරුදු 38ක් වූ කාන්තාවක් බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

මොවුන් දෙදෙනා පිලිපීනයේ මැනිලා නුවර රෝහලක ප්‍රතිකාර ලැබූ අතර, එහිදී වයස අවුරුදු 44ක් වූ පිරිමි පුද්ගලයා ජීවිතක්ෂයට පත් වූ බව ලෝක සෙ$ඛ්‍ය සංවිධානය වාර්තා කළේය.

ඒ අනුව කොරෝනා වෛරසය හේතුවෙන් මියගිය සංඛ්‍යාව 305ක් වේ.

Related posts

ගොයම් කහ පැහැවීමට කාබනික පොහොර හේතු වී නැහැ – වී පර්යේෂණායතනය කියයි

Admin

රනිල් එළවීමේ සටනේ නායකත්වය චතුර බාරගනී

colombotoday

හයිලෙවල් මාර්ගයේ සිදුවූ අනතුරකින් තරුණයෙක් හා තරුණියක් මරුට

colombotoday

උමාරා රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයට කැඳවයි

Admin

එජාපය නැමැති දේවාලයෙන් ඉවත්ව ජනතාවාගේ ප්‍රශ්න විසඳන්න බෑ

colombotoday

දේශපාලන ඉතිහාසයේ වැඩිම මනාප මහින්දට රනිල්ගේ වාර්තාව බිඳ හෙලයි

colombotoday